Thursday, January 17, 2013

Subtitle හොයන්න ලේසිම ක්‍රමයක්..


ඔන්න මම අදත් ආවා අලුත් වැඩක් අරගෙන :)
කො ඉතිං කස්ටිය එන්න අලුත් දෙයක් ඉගෙන ගන්න..
මේකයි වැඩෙ..
මේක උපසිරස සම්බන්දව සීන් එකක් (ඔව් ඔව් සබ්ටයිටල් තමයි)
දැන් ගොඩක් අය අසිමිත ජාල පහසුකම ගන්නෙ ඔය ෆිලිම් බාන්නනෙ :D
එහෙම ලේසියට බාගෙන බාගෙන ගියාට සමහරුන්ට බලන්න වෙලාවකුත් නැ.
ඉතිං
ඔහොම බාන ෆිල්ම් වලින් ගොඩක් එව්වා ඉංගිරිසි.. නෙ!
කට ඇරගෙන බලාගෙන හිටියට අපට ඇහෙන්නෙ
ශකබක ශොරබොර ගානවා වගෙනෙ  උන් කතා කරන එව්වා ;)
ඉතිං ඕකට විසදුමක් නෙ උපසිරස :) කියන ජාතිය
ඒක ගැන ඉතිං කියලා දෙන්න දෙයක් නැ නෙ (ලොකු ලමයිනෙ මෙතන ඉන්නෙ)
සබ්ටයිටල් නම් ඉතිං බාගන්න ඇහැකි නෙ :)
(මේකා කියාවි බාන්න ගියාම එපා වෙනවනෙ )
එපා වෙනවා කියන්නෙ ෆිල්ම් බලන්න හිතෙන්නෙත් නැ..
සබ් බාන්න ගියාම,සබ් තියෙන සයිට් එකට
ඇඩ් ලෝකයක්,
තැන් 5,6ක ක්ලික් කරන්න වෙනවා :/
එහෙම කට්ටක් කාලා බාගත්තට පස්සෙ,
බාගත්තු ෆයිල් unzip කරන්න වෙනවා
ඊට පස්සෙ rename කරන්න වෙනවා. (අපොයි ෆිල්ම් එකම බාන්න ඇහැකි ඔයිට කලින්) :D
මම අද කියන්න ආවෙ ඔය ජරමර වලට විසදුමක්..
සබ්ටයිටල් ලේසියෙන් හොයාගන්න :)
බාන්න කලින් දාලා බලලා ගන්නත ඇහැකි
මෙකත් පොඩි සොෆ්ට්වෙයාර් කැල්ලක් :D
එහෙනම් මෙන්න මුලින්ම බාගන්නකො
දැන් බාගෙන එහම ඉවර නම්
ඔබ්බන්න සෙටප් එක උඩ (ඩබල් ක්ලික්)
(භාශාව තොරගන්න,ok–>User agreement,next–>
ඔහොම next කිපයක් දිගට දුන්නම හරි එපාර ඉන්ස්ටෝල් වෙලා dos වලින් මොනාද
වගයක් යනවා ඒකටත් යන්න දෙන්න..
(පහලින් තියෙන්නෙ එ ෆොටො එක)
dos වලින් ගිහින් ඉවර උනාට පස්සෙ finish කියලා බටන් එක එනවා.(ඔබලා දාන්න)
එහෙම එබුවම එනවා සොෆ්ට්වෙයාර් එක ලෝඩ් වෙන එක :D
ලෝඩ් උනාම ආයෙ එනවා බාශාව තෝරන්න :D (එකත් තොරන්න)next කරන්න
දැං එන්නෙ view එක තොරන්න, මම තොරගන්නෙ standard view එක (next ඔබන්න)
ඊට පස්සෙ එන්නෙ subtitels ඔනෙ බාසාව. (මම නම් තොරන්නෙ english)
next කරන්න..
ඊට පස්සෙ එන්නෙ
*none
*Windows Media Player කියන එක ( මම නම් none දාලා යනවා)
<පහලින් කියලා දෙන්නම් ඇයි කියලා>
next ඔබන්න
දැං එන වින්ඩො එකෙ තියෙන හැම එකටම්  tick කරන්න :D
දැන් ඔබන්න finish 
හරි වැඩෙ භාගයක් ඉවරයි… :D
දැං එන්නෙ මෙහෙම වින්ඩො එකක්
හරි නෙ දැන් ඔබන්න මුලින්ම තැබිලි පාටින් තියෙන option කියන එකට
එකෙ තියෙන settings කියන එක ඔබන්න
වම් පැත්තෙ ඇති
External Application for video playback
කියලා එකක් අන්න එක ඔබන්න,
එබුවම එනවා දකුනු පැත්තෙන්
Video application
Location
Paramerers
කියලා තැන් 3ක්
හරි දැං මුලින්ම Video application කියන එකට දෙන්න
එක්කො wmp එක නැතිනම් custom
මම දෙන්නෙ custom, (මොකද මම wmp එකෙන් වැඩ කරන්නෙ අඩුවෙන්)
custom දුන්නු අය ඊලගට
locataion එක විදියට
කැමති  player එකක් දෙන්න (install කරපු තැන තියෙන exe එක)
දැන් ඔක්කොම හරිනම් ඔබන්න වම් පැත්තෙ උඩින් තියෙන
save and apply changes කියන එක (floppy disk ලකුන)
success කියලා හරි වැටෙයි :D
දැන් ආයෙ ඔබන්න Search subtitles කියන එක
(ආයෙම එන්නෙ ඔපෙන් කරාම තිබුන විදියට)
1.දැං choose කරලා ඔයාගෙ film එක තොරලා දෙන්න..
 (‍xvid කියන තැනට කොල පාට හරියක ලකුනක් ආවොත් ඒක ඔබන්න)
2.දැන් criteria for manual search කියන තැන
බලන්න ඔයාගෙ ෆිල් එකෙ නම හා වර්ශය auto ගන්නවා
ඒ එක්කම suggest තියෙද කියලත් බලනවා.
suggest තියෙනම් ක්ලික් කරලා එන්ටර් කරන්න :)
3.දැන් උඩ step හරි නම් ඔබන්න Search subtitle කියන එක
දැං පහලින් එනවා සබ් ටික  හොයලා ගත්තු :D
දැන් බලන්නකො ඔය search list එකෙ තියෙන result එකක් උඩ raight click
කරලා,play with video with subtitle කියන එක ඔබන්න
සමහර විට registar වෙන්න වෙයි :) (පොඩි දෙයක් රෙග් වෙන්න)
සමහර විට එක ඇඩ් එකක් යාවි  තප්පට 5ක්
(fb like ඒකක් වගෙ)
ඒකත් ඔබලා දන්න :) පොඩි උදව්වක් දෙන්න එ අයටත්
එහෙම ඇඩ් එක එබුවම ඔයාලා තෝරපු player එකෙන් ෆිල්ම් එක ඔපෙන් වෙයි
දැන් බලන්නකො සබ් එක හරියට ගැලපෙවනවද කියලා..
(ගැලපෙන්නෙ නැතිනම් පහලින් තියෙන result චෙක් කරන්න )
සබ් එක ගැලපුනා නම්
ගැලපුන සබ් එක උඩ right click කරලා download subtitle කරන්න
හරි දැන් බලන්න කො ෆිල්ම් එක බාපු තැනට ගිහින්
අපි බාපු සබ් එක unzip වෙලා rename වෙලා ඔක්කොම හරි බලන්න විතරයි තියෙන්නෙ :)
හම්මෙ මෙ ලොකුවට මෙහෙම තිබ්බට වැඩිය දෙයක් නැ හොදෙ හරි සරලයි :)
ඔයාලත් ට්‍රයි කරලා බලන්නකො :)

ලෝකෙ තියෙන හොදම VIRUS GUARDS අතරින් එකක් ඔබටත් -:) BIT DEFENDER TOTAL SECURITY




අයුබොවන්, ඔයාලා හැමෝටම ස කොහොමද, අදත් ටිකක් දවල් වෙලා මේ පැත්තට ආවා. බ්ලොග් එක පැත්තට ආවාම ඇත්තෙන්ම සතුටුයි. ඔයාලා අපිත් එක්ක ඉන්නවා කියලා දැක්කම. මම නැතත් කවුරු හරි බ්ලොග් එකේ ඉන්න තරමට අද පරිගණක උදවු පත් වෙලා. ලෝකෙ විවිද ඉසව් ඔස්සේ පැමිනෙන ඒ හැමෝටම පළමුවෙන්ම මාගේ ස්තූතිය පුද කරන්න කැමතියි. ලොකු, පොඩි මේ හැමෝටම තියෙන ප්‍රශ්ණය තමයි. වෛරස් ප්‍රශ්ණය. කොච්චර වෛරස් ගාඩ් දැම්මත් වැඩක් නැහැ. ඒත් වෛරස් රින්ගනවද? හ්ම්.. මම අද ඔයාලට දෙන්න යන්නෙ. ලෝකෙ තියෙන හොදම වෛරස් ගාඩ් එක. උඩ පිංතූරේ පේනවා ඇතිනෙ.





Bit Defender නම අහපු ගමන් ඔයාලා කවුරුත් දන්නවා ඇති, දැනට තියෙන හොදම වෛරස් ගාඩ් එකක් තමයි, Bit Defender  කියන්නේ, ඒ වගේම Bit Defender වෛරස් ගාඩ් අතරින්  Bit Defender Total Security එකට ප්‍රමුක තැනක් හිමිවේ, ඒ පරිශීලකට පුර්ණ ආරක්ෂාවල් ලබාදීමට මෙම වෛරස් ගාඩ් එක සමත් වීම නිසා, එහෙත් මෙය අපිට Free ලබාගැත හැකි වෛරස් ගාඩ් එකක් නෙවෙයි, මෙය ලබාගැනීමට නම් ලංකාවෙ මුදලින් විශයාල මුදලක් වැඩ කරන්න සිදු වෙනවා, $65.95 තරම් විශාල මුදලක් කොයින්ද? එච්චර මුදලක්, මෙච්චර ගානක් දීලා ගත්තත් වැඩක් නෑ...මොකද පරිගණක තුනකට විතරයි ඉන්ස්ටෝල් කරන්නත් පුළුවන්...ඒ නිසා අපි කරන්නෙ තවත් මෘදුකාංග නිෂ්පාදන ශිල්පියෙකුගෙ  පිහිට පැතීම ඒ මේ මෘදුකාංග ක්‍රැක් කරගන්න, අපි සම්පූර්ණ ක්‍රැක් වර්ෂන් එකක් ලබාගැනීමට අවශ්‍ය නෑ.....ට්‍රයල් එක ඔයාලා හැමෝටම Bit Defender වෙබ් අඩවියෙන් Download කරගන්න පුළුවන්,  පොඩි ක්‍රැක් එකක් යොදාගෙන මේ මෘදුකාංගය දිගින් දිගටම භාවිතයට ගන්න, මේ ක්‍රැක් එක අපිට 2045 වෙනකම් කිසිදු ප්‍රශ්නයකින් යුතුව භාවිතා කරන්න පුළුවන්...

ඔයාලට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ, අපි 32bit සහ 65bit ලෙස එකම OS එකේ නිෂ්පාධන දෙකක් තියෙනවා, ඔයා භාවිතා කරන OS එක අනුව Bit Defender එක තොරගත යුතු වෙනවා, අපි වැඩි දෙනෙක් භාවිතා කරනේ 34bit සංස්කරණය,  Defender Total Security 32bit ට්‍රයල් එක මෙතනින් බාගන්න, ඔයාගෙ කොම් එකේ RAM එක 4GB වලට වඩා වැඩි නම්, ඔයා 64bit OS එකක් පාවිච්චි කරන්න හදනවා ඇති, එයාලා මෙතනින් Bit Defender Total Security 64bit එක බාගන්න.

ඉහතින් ඔයාලා Download කරගත්ත  Bit Defender Total Security එක ඔබේ පරිගණකයට Install කරන්න. ඉන්පසුව ඔබට පහත ආකාරයෙන් මෙම නව වෛරස් ගාඩ් එක දකින්න පුළුවන්


ඉන්පසුව අපි මේ සොෆ්ට් එක 2045 වෙනකම් තියාගන්න පුළුවන්....සොෆ්ට් එක නිවැරදිව ක්‍රැක් කරගන්න පහත පියවර අනුගමනය කරන්න... 



01) Bit Defender Total Security Crack එක බාගන්න


02) කලින් බාගත්ත Bit Defender Total Security ට්‍රයල් එක Install කරගන්න.....

02) මේ සොෆ්ට් එක Install කරගෙන යන විට, ඔයාගෙන් Email එකක් ඉල්ලයි, එතනට ඔයා Email එකක් ලබා දියයුතුයි, හැබැයි ඔයා භාවිතා කරන Email එක නම් ලබා දෙන්න එපා, වෙනත් Email එකක් ලබාදෙන්න.

03) Bit Defender Total Security ඉන්ස්ටෝල් කරගැනීමෙන් අනතුරුව කොම් එක Restart කරන්න

04) ඉන්පසු කොම් එක Restart වෙනකොට F8 බට්න් එක දෙතුන් පාරක් ඔබලා වින්ඩෝස් එක Safe Mode එකෙන් ඔන් කරන්න.....

05) දැන් ඔබ කලින් බාගත්ත ක්‍රැක් එක Run කරන්න, (Windows vista, 7 භාවිතා කරන අයෙක් නම් ක්‍රැක් එක උඩ Right Click කරලා Run as administrator ලබා දෙන්න) ක්‍රැක් ෆයිල් එක ඕපන් වූ පසු 2045 බට්න් එක උඩ ක්ලික් කරන්න, දැන් ඔබ විසින් බාගත්ත Bit Defender Total Security කිසි කරදරයක් නැතුව 2045 වෙනකම් පාවිච්චි කරන්න පුළුවන්..... 


ඉහත පිළිවෙලට ඔබටත් Bit Defender Total Security එක කිසිදු අපහසුවකින් තොරව ක්‍රැක් කරගෙන, භාවිත කරන්න පුළුවන්, ඉතින් ඔයාලාත් Bit Defender Total Security එකට කැමති නම් Download කරගෙන Install කරගන්න පුළුවන්, හැබැයි මෙකට ඔබේ පරිගණකයේ RAM එක 2GB වත් තිබිය යුතුයි. එසේ නැතිනම් Install කිරීමෙන් වලකින්න, නැතිනම් පරිගණකය ස්ලෝ වෙන්න ඉඩ තියෙනවා. ඕකෙ...එහෙනම් ඔයාලට පුළුවන් අපිට පොඩි සහයෝගයක් දීලා යන්න, Fan Page එකට Like එකක් දාලා යන්න, බ්ලොග් පොස්ට් එක Comment එකක්, Follow පාරක් දාලා යන්න අමතක කරන්න එපා. මම ගිහින් එන්නම්. තවත් ලිපියකින් හමුවෙමු. ස්තූතියි!

WINDOWS 7 FULL GLASS THEME



ආ යාලුවනේ මන් අද ඔයාලට කියල දෙන්න යන්නෙ Windows 7 Full Glass Theme එක දාගන්න හැටි.මුලින්ම ඒක download කරගෙන ඉන්නකො  
Download Here

ඊලගට  file එක extract කරලා "Full glass vs7" එකයි "full glass vs7.theme" එකයි C: \ Windows \ Resources \ Themes කියන folder එකට කොපි කරගන්න...

දැං Full Glass.exe එක run කරලා ඒක "C: \ Users \ yourname \ AppData \ Roaming \ Microsoft \ Windows \ Start Menu \ Programs \ Startup" කියන folder එකට කොපි කරන්න..

දැන් desktop එකේ right click කරලා Personalize වලට යන්න එතන ඇති full glass vs7 Theme එක ඒක select කරන්න....

ඔය පහල තියෙන්නෙ Theme විතර්ක් නෙවේ Gadgets එහෙම දාල හදපු ඩෙස්ක්ටොප් එකක් ලගදීම මෙහෙම කරන හැටි මන් බ්ලොග් එකේ දාන්නම් යාලුවනේ.....

ram එකේ ස්පීඩ් එකේ වැඩි කර ගන්න පොඩි ජිල්මර්ට් එකක්

ඔන්න යාලුවනේ මම අද ඔයාලට ගෙනාවේ ඔයාලගේ ස්ලෝව් වෙලා තියෙන කොම්පුටර් එක පොඩ්ඩක් ස්පීඩ් කර ගන්න ජිල්මාර්ට් එකක් ඔයාලට කරන්න තියන්නේ මෙච්චය්.



1.මුලින්ම notepad අක open කර ගන්න ඊට පස්සේ එකේ පල්ලෙහා තියෙන කෝඩ් එක type කරන්න.
2.ඊට පස්සේ එක save as type එක all file දීල file name එක ram.vbe කියල දීල ඔයාට ඕන තැනක මේක save කර ගන්න.
3.ඊට පස්සේ ඔය save කරපු file එක dubble click කරලා open කර ගන්න.
4.දැන් බලන්න ඔයාගේ කොම්පුටර් තිබුනට වැඩ ස්පීඩ් ද කියල?


mystring=(800000)



Add caption