Thursday, January 17, 2013

WINDOWS 7 FULL GLASS THEME



ආ යාලුවනේ මන් අද ඔයාලට කියල දෙන්න යන්නෙ Windows 7 Full Glass Theme එක දාගන්න හැටි.මුලින්ම ඒක download කරගෙන ඉන්නකො  
Download Here

ඊලගට  file එක extract කරලා "Full glass vs7" එකයි "full glass vs7.theme" එකයි C: \ Windows \ Resources \ Themes කියන folder එකට කොපි කරගන්න...

දැං Full Glass.exe එක run කරලා ඒක "C: \ Users \ yourname \ AppData \ Roaming \ Microsoft \ Windows \ Start Menu \ Programs \ Startup" කියන folder එකට කොපි කරන්න..

දැන් desktop එකේ right click කරලා Personalize වලට යන්න එතන ඇති full glass vs7 Theme එක ඒක select කරන්න....

ඔය පහල තියෙන්නෙ Theme විතර්ක් නෙවේ Gadgets එහෙම දාල හදපු ඩෙස්ක්ටොප් එකක් ලගදීම මෙහෙම කරන හැටි මන් බ්ලොග් එකේ දාන්නම් යාලුවනේ.....

No comments:

Post a Comment